Environmental Photography CompetitionBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2024-08-27
Project Chairman : Kudage Don Daupadra Sameera Sirisena
Submitted 5 photos of LION SAMEERA SIRISENA for the lion's club's environmental photography competition 2024/2025 |
රෝග විනිශ්චය කිරීම මෙන්ම ඖෂධ ලබාදීමBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2024-08-17
Project Chairman : H. M. Chamila Dissnayake Rajapakshe
ප්‍රදේශවාසීන් වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීම සහ වෛද්‍යවරුන් රෝග විනිශ්චය කිරීම මෙන්ම ඖෂධ ලබාදීම ආසන්න වශයෙන් ප්‍රදේශවාසීන් 65 දෙනෙකු පමණ මෙම සේවාව ලබා ගෙන ඇත .එමෙන්ම රෝග පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන් හට ඖෂධ ලබාදීම සිදු කළේය |
Gee Muthu mal - Children's Song Interpretation WorkshopBy lions Club of
GALLE LEGENDS
on 2024-11-06
Project Chairman : Anosha Niranjala Jayawardena
On November 6th, the Lions Club organized a Children’s Song Appreciation Workshop at Galle Jayawardhana Vidyalaya. Held from 8:30 a.m. to 12:00 noon, the event attracted a total of 630 participants, including both children and teachers, who engaged in a range of activities focused on interpreting and appreciating traditional children’s songs.The workshop was facilitated by 8 Lions members who dedicated their time to sharing the joy of cultural music with young minds, fostering creativity and cultural awareness. The total project value was 107,250 LKR, covering resources and materials for an enriching experience. |
Roo Wanitha Rupalawanya Wadamuluwa - Women Empowerment ProgramBy lions Club of
GALLE LEGENDS
on 2024-11-02
Project Chairman : Methsiri Alexander De Silva
The Lions Club of Galle Legends successfully hosted a Women Empowerment Program on November 2nd and 3rd, 2024, designed to uplift and support local women through skill development and empowerment initiatives. The program ran from 9:00 a.m. to 5:00 p.m. each day across two venues: Galle Texas College and Sessip Institute in Hirimbura. A total of 24 Lions members actively participated, offering guidance, resources, and mentorship. On the first day, 18 beneficiaries attended, and on the second day, the number increased to 24. Through various workshops and interactive sessions, the program aimed to empower women with essential skills, confidence, and the motivation to pursue economic independence and personal growth. |
CASH DONATION FOR THE SINHALOKA HOSPITALBy lions Club of
WEEDAGAMA
on 2024-10-18
Project Chairman : Chandima Aluthge
Lion Chandima Aluthge has made a donation of Rs.100,000/- to Sinhaloka Hospital constructing in Horana area by Lions District 306A2. This hospital is expected to treat diabetic, kidney and poor vision patients. |
PROVIDING SCHOOL BOOKS AND OTHER ESSENTIALSBy lions Club of
WEEDAGAMA
on 2024-10-23
Project Chairman : Chandima Aluthge
Lion Chandima Aluthge and Lion Manjula Silva provided School bags, school books, shoes, educational materials, readymade garments etc for two children whose father was lost suddenly in Mihinthale area. එම භාණ්ඩ මිළදී ගැනීම සඳහා වියදම් කර ඇති ආකාරය සභාපති සහ ලේකම් විසින්සනාථ කරන ලද ලිපිය මෙහි ඇති Attachment එකට upload කර ඇත. කරුණාකර එය open කර බලන්න. |
Anagathayata AadarenBy lions Club of
GODIGAMUWA CENTENNIAL
on 2024-11-08
Project Chairman : Wanniarachchige Don Gamini Shantha
We donated 10 classroom separators to the school today |
Anagathayata AadarenBy lions Club of
GODIGAMUWA CENTENNIAL
on 2024-11-08
Project Chairman : Wanniarachchige Don Gamini Shantha
We provided school stationery Item for 111 students in Bakmeewewa Kanishta Vidyalaya, Ambanpola today |
Anagathayata AadarenBy lions Club of
GODIGAMUWA CENTENNIAL
on 2024-11-08
Project Chairman : Wanniarachchige Don Gamini Shantha
We built a open area class room at Bakmeewewa Kanishta Vidyalaya, Ambanpola and handed-over it to the school officially today. We spent for building materials and labor work done by parents and Leos of Sri Jayawardanapura Leo Club. |
Anagathayata AadarenBy lions Club of
GODIGAMUWA CENTENNIAL
on 2024-11-08
Project Chairman : Wanniarachchige Don Gamini Shantha
We built a dancing room at Bakmeewewa Kanishta Vidyalaya, Ambanpola and handed-over it to the school officially today. We spent for the material and labor work done by parents and Leos of Sri Jayawardanapura Leo Club. |
|
රුධිර සීනි පරීක්ෂාවBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2024-08-17
Project Chairman : H. M. Chamila Dissnayake Rajapakshe
2024 අගෝස්තු මස 14 දින බහුසේවා ව්‍යාපෘතියක් අප සිංහ සමාජයේ සාමාජිකා සිංහ චමිලා රාජපක්ෂගේ සභාපතිත්වයෙන් හොර තුඩුව ප්‍රජාතාලාවේදී සංවිධානය කරන ලදී 78 දෙනෙකුගේ රුධිර සීනි පරීක්ෂාව කරන ලදී |
ඇස් කන්නාඩි ලබාදීමBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2024-08-17
Project Chairman : H. M. Chamila Dissnayake Rajapakshe
2024 අගෝස්තු මස 14 දින බහුසේවා ව්‍යාපෘතියක් අප සිංහ සමාජයේ සාමාජිකා සිංහ චමිලා රාජපක්ෂගේ සභාපතිත්වයෙන් හොර තුඩුව ප්‍රජාතාලාවේදී සංවිධානය කරන ලදී 116 ඇස් කන්නාඩි ලබාදීම |
අක්ෂි පරීක්ෂාවBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2024-08-17
Project Chairman : H. M. Chamila Dissnayake Rajapakshe
2024 අගෝස්තු මස 14 දින බහුසේවා ව්‍යාපෘතියක් අප සිංහ සමාජයේ සාමාජිකා සිංහ චමිලා රාජපක්ෂගේ සභාපතිත්වයෙන් හොර තුඩුව ප්‍රජාතාලාවේදී සංවිධානය කරන ලදී |
DONATION FOR THE COMMEMORATION OF WHITE CANE DAYBy lions Club of
WEEDAGAMA
on 2024-10-31
Project Chairman : Chandima Aluthge
Lion Chandima Aluthge donated Rs.75,000/- for 100 Nos White Canes for 100 blind persons. District 306A2 has organized a Lions Walk on the Commemoration of White Canes Day held on 31.10.2024. සභාපති සහ ලේකම් විසින් මෙම ගනුදෙනුව සනාථ කරන ලද ලිපිය මෙහි ඇති Attachment එකට upload කර ඇත. කරුණාකර එය open කර බලන්න. |
|
ආරක්ෂාව සහ මාර්ග නීති පිළිබඳ දේශනයBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2024-08-25
Project Chairman : Adikarige Don Janaka Pushpakumara
දහම් පාසල් ළමුන් සඳහා ආරක්ෂාව සහ මාර්ග නීති පිළිබඳ දේශනය සිංහ ජයරත්නයා පා විසින් පැවැත්වීම |
නායකත්වය සහ පෞර්ෂ වර්ධනය පිළිබඳ දේශනයBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2024-08-25
Project Chairman : Adikarige Don Janaka Pushpakumara
දහම් පාසල්ළ මුන් සහ නායකත්වය සහ පෞර්ෂ වර්ධනය පිළිබඳ දේශනය සිංහ ජයරත්නයා පා විසින් පැවැත්වීම |
දහම් පාසලේ ළමුන් සඳහා නිල ඇඳුම් ලබාදීමBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2024-08-25
Project Chairman : Adikarige Don Janaka Pushpakumara
මතුගම සිරිකඳුර ලියන් කන්ද ඉසිපතනාරාම විහාරස්ථාන දහම් පාසලේ ළමුන් 70 සඳහා නිල ඇඳුම් ලබාදීම |
මතුගම සිරිකඳුර ලියන් කන්ද ඉසිපතනාරාම විහාරස්ථානයේ ආවාස ගොඩනැගිල්ල සඳහා අනුග්‍රහකත්වය දැක්වීමBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2024-08-25
Project Chairman : Waraniya Godage Nihal Kumara
මතුගම සිරිකඳුර ලියන් කන්ද ඉසිපතනාරාම විහාරස්ථානයේ ආවාස ගොඩනැගිල්ලේ මුළු වහලයම සෑදීම සඳහා අනුග්‍රහකත්වය සිංහ සමාජයේ සභාපති සිංහ නිහාල් කුමාර විසින් දක්වන ලදී. |