![]() Siyak Siphal DistributionBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2025-03-02
Project Chairman : Waraniya Godage Nihal Kumara
![]() මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පොත් ලියූ සමාජ උපදේශක සිංහ අනුර ගුණතලක වෙත සිංහ සමාජයේ සභාපති සිංහ නිහාල් කුමාර සහ සිංහ ජනක කුමාර විසින් භාර දෙන ලදී. |
![]() Future Builders Daamma School ( දහම් පාසල් සඳහා පුටු 100 බැගින් ලබාදීමේ ව්‍යාපෘතිය)By lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2025-03-02
Project Chairman : Waraniya Godage Nihal Kumara
![]() දහම් පාසල් සඳහා පුටු 100 බැගින් ලබාදීමේ ව්‍යාපෘතිය ( පළමු ව්‍යාපෘතිය) විහාරාධිපති දහම් පාසල් ප්‍රධානාචාර්ය ලෙනදාර කුසල ධම්ම ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමක් අනුව දහම් පාසල් ප්‍රයෝජනය සඳහා ප්ලාස්ටික් පුටු 100 ලබාදීමට මිරිස්වත්ත පිළියන්දල සිංහ සමාජයේ ගරු සභාපති සිංහ නිහාල් කුමාර විසින් සිදු කරන ලදී. |
![]() Green Infinity Clean Sri LankaBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2025-03-01
Project Chairman : Waraniya Godage Nihal Kumara
![]() ජබුරලිය ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ පිහිටි අක්කර 3 පමණ ඉඩමෙ සුයිද පවිත්‍ර කර දීම සහ පස් පුරවා රෝගීන්ගේ සුවතාවෙ වර්ධනය කිරීමට ඇවිදින මං තීරු සකස් කිරීමට බිම සකස් කිරීම,අපි බලන්ව පවතින ධ්‍යස්ථානයෙහි ඇඳවල් පුටු සීලින් ෆෑන් නැවත අලුත් වැඩියා කිරීම පිරිමි වාට්ටුවට අවශ්‍ය MDF Board 12 සහ ඇඳවල් වලට ඇතිරීම සඳහා Rexine Sheet 36 ලබාදීම. |
![]() Eye Screening & Spectacles DonateBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2025-03-02
Project Chairman : Anura Goonathilake
![]() Coopa සංදර්ශන මෙහෙයවන්නන් විසින් සිංහාධිපති සිංහ ප්‍රසාද් ගමගේ කරන ලද ඉල්ලීමකට අනුව ඔහුගේ උපදෙස්ස්මත මිරිස්වත්ත පිළියන්දල සිංහ සමාජයේ සභාපති සිංහ නිහාල් කුමාර විසින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කරන ලදී |
![]() Ransiya Re 13 Performances - IndividualBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2025-03-02
Project Chairman : Asanka Bandara Malwenna
![]() Performances - Individual Lion Chamila |
![]() Ransiya Re 13 Performances - DuetBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2025-03-02
Project Chairman : Asanka Bandara Malwenna
![]() Performances - Duet Lion Sameera & Janaka |
![]() Ransiya Re 13 Performances - DuetBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2025-03-02
Project Chairman : Asanka Bandara Malwenna
![]() Performances - Duet Lion Yapa & Lion Sujeewa |
![]() Ransiya Re 13 Performances - GroupBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2025-03-02
Project Chairman : Asanka Bandara Malwenna
![]() Ransiya re 13 Performances - Group at Our club members ( all lion members1.Anura,2.Shashika,3Asanka.4Ranjith,5Devika,6.yapa7.Sunanda,8.Janaka,9.Ruvini,10.Nuwan,11Chamila,12.Sujeewa,13.Sameera,14.Nihal, |
![]() Ransiya Re 13 Performances - IndividualBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2025-03-02
Project Chairman : Chamila Darshana
![]() Ransiya Re 13 Performances - Individual Lion Ranjith and Lion Chamila |
![]() Ransiya Re 13 ParticipationBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2025-03-02
Project Chairman : Asanka Bandara Malwenna
![]() Ransiya re 13 Participation at Our club members ( all lion members1.Anura,2.Shashika,3Asanka.4Ranjith,5Devika,6.yapa7.Sunanda,8.Janaka,9.Ruvini,10.Nuwan,11Chamila,12.Sujeewa,13.Sameera,14.Nihal,15 Lashmi ) |
![]() |
![]() PLANTING OF TREES AT CAMILLA SCHOOL PREMISESBy lions Club of
WEEDAGAMA
on 2025-01-12
Project Chairman : Dandeniya Arachchige Piyathilake
![]() Lion Piyathilaka Dandeniya donated and planted trees at Camilla School premises, Mattegoda. DG Lion Prasad Gamage, Lady Lion Nimna, 2nd VDG Lion Sunethra Thanthiriwatte and more Lions participated for the event |
![]() CASH DONATION TO CAMILLA SCHOOLBy lions Club of
WEEDAGAMA
on 2025-02-22
Project Chairman : Dandeniya Arachchige Piyathilake
![]() Lion Piyathilaka Dandeniya donated Rs.25,000/- for the development of Camilla Park building. This cheque was given to the District Governor on the day of Weedagama Lions Club's Charter Ceremony. |
![]() |
![]() DONATION TO "LUNU DEHI" MUSICAL SHOWBy lions Club of
WEEDAGAMA
on 2024-08-18
Project Chairman : Balage Sarath Premasiri Perera
![]() Lion Sarath Premasiri Perera donated Rs.25,000/- to the Fund Raising carried out for the development of SINHALOKA HOSPITAL. Lion Piyathilaka Dandeniya and Lion Sarath Premasiri participated for musical show. |
![]() Green Infinity Clean Sri LankaBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2025-02-27
Project Chairman : Waraniya Godage Nihal Kumara
![]() ඉංගිරිය ප්‍රදේශයේ සිදු කළ ව්‍යාපෘතිය සඳහා හොරණ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් 65 දෙනෙක් සහ ඉංගිරිය පොලීසියේ පරිසර ඒකකයෙ නිලධාරීන් 20 පමණ සහභාගි විය ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිගේ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදී. • ඇස් පරීක්ෂාව සහ ඇස් කන්ණාඩි ලබාදීම • ඉංගිරිය පරෙයිතොට ඇළ දෙපස පිරිසිදු කිරීම • දැනුවත් කිරීම සඳහා පුවරු 12 ඉංගරිය රත්නපුර මාර්ගය දෙපස සිටුවීම |
![]() CASH DONATION FOR THE "HADIN HADATA" HITHAWATHKAMA MULTI SERVICE PROJECTBy lions Club of
WEEDAGAMA
on 2025-01-11
Project Chairman : Balage Sarath Premasiri Perera
![]() Lion Sarath Premasiri donated Rs.25,000/- to "Hadin Hadata Hithawathkama" Regional Multi Service Project held at Owitigala Vidyalaya, Mathugama on 11.01.2025. |
![]() |
![]() |
![]() |