Hewa Ambepitiyage Wijetunga Dinesha Chamani
HITHAWATHKAMA CARE FOR ELDERS
Providing Necessary Support for Home Gardening
Bllanvila samithi salawa
2024.10.01ලෝක ළමා දින සහ වැඩිහිටි දිනයට අනුගාමිකව 2024.10.20 වන දින බෙල්ලන්විල වැඩිහිටි කැදැල්ලේ සාමාජික / සාමාජිකාවන් 88 දෙනෙකු සඳහා වෛද්‍ය අමිල විජේරත්න මහතා විසින් පවත්වනු ලබන ලෙඩ රෝග වලින් අත්මිදී නිවන් දකින මඟ යන දේශනය සහ සංගීත චිකිත්සාව (තෙරපි) පිළිබඳ වැඩසටහනක් පෙරවරු 9.00 ට පවත්වන ලදී.
R. A. Sarath Preethi Kumara Perera
2024-11-13 01:42:43
2024-11-13 01:50:23