
District Governor
Lion Prasad Gamage PMJF, MAF
Lionistic Year 2024-2025
WINGS TO SERVE


Our Vision
" Creating a Society rich in Love, Care, Education and Social Equality "
Our Mission
" Encourage the Hearts of Lions, Leos and Social Activists with Intimacy to serve the Community while maintaining Unity, Diversity and Transparency "
DG’s 5 Point Program
Lions International Global Causes
District Activities

Siyak Siphal Distribution
Piliyandala
2025-03-02
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පොත් ලියූ සමාජ උපදේශක සිංහ අනුර ගුණතලක වෙත සිංහ සමාජයේ සභාපති සිංහ නිහාල් කුමාර සහ සිංහ ජනක කුමාර විසින් භාර දෙන ලදී.

Future Builders Daamma School ( දහම් පාසල් සඳහා පුටු 100 බැගින් ලබාදීමේ ව්‍යාපෘතිය)
ධම්මචරණ විහාරස්ථානයේ කහපොළ පිළියන්දල
2025-03-02
දහම් පාසල් සඳහා පුටු 100 බැගින් ලබාදීමේ ව්‍යාපෘතිය ( පළමු ව්‍යාපෘතිය) විහාරාධිපති දහම් පාසල් ප්‍රධානාචාර්ය ලෙනදාර කුසල ධම්ම ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමක් අනුව දහම් පාසල් ප්‍රයෝජනය සඳහා ප්ලාස්ටික් පුටු 100 ලබාදීමට මිරිස්වත්ත පිළියන්දල සිංහ සමාජයේ ගරු සභාපති සිංහ නිහාල් කුමාර විසින් සිදු කරන ලදී.

Green Infinity Clean Sri Lanka
ජබුරලිය ආයුර්වේද මධ්‍යස්ථානය මඩපාත පිළියන්දල
2025-03-01
ජබුරලිය ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ පිහිටි අක්කර 3 පමණ ඉඩමෙ සුයිද පවිත්‍ර කර දීම සහ පස් පුරවා රෝගීන්ගේ සුවතාවෙ වර්ධනය කිරීමට ඇවිදින මං තීරු සකස් කිරීමට බිම සකස් කිරීම,අපි බලන්ව පවතින ධ්‍යස්ථානයෙහි ඇඳවල් පුටු සීලින් ෆෑන් නැවත අලුත් වැඩියා කිරීම පිරිමි වාට්ටුවට අවශ්‍ය MDF Board 12 සහ ඇඳවල් වලට ඇතිරීම සඳහා Rexine Sheet 36 ලබාදීම.

Eye Screening & Spectacles Donate
Somaweera Chandrasiri Ground Piliyandala
2025-03-02
Coopa සංදර්ශන මෙහෙයවන්නන් විසින් සිංහාධිපති සිංහ ප්‍රසාද් ගමගේ කරන ලද ඉල්ලීමකට අනුව ඔහුගේ උපදෙස්ස්මත මිරිස්වත්ත පිළියන්දල සිංහ සමාජයේ සභාපති සිංහ නිහාල් කුමාර විසින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කරන ලදී

Ransiya Re 13 Performances - Individual
Ransiya Re 13 Performances - Individual
2025-03-02
Performances - Individual Lion Chamila

Ransiya Re 13 Performances - Duet
Pilyandala Central College Auditorium
2025-03-02
Performances - Duet Lion Sameera & Janaka

Ransiya Re 13 Performances - Duet
Pilyandala Central College Auditorium
2025-03-02
Performances - Duet Lion Yapa & Lion Sujeewa

Ransiya Re 13 Performances - Group
Pilyandala Central College Auditorium
2025-03-02
Ransiya re 13 Performances - Group at Our club members ( all lion members1.Anura,2.Shashika,3Asanka.4Ranjith,5Devika,6.yapa7.Sunanda,8.Janaka,9.Ruvini,10.Nuwan,11Chamila,12.Sujeewa,13.Sameera,14.Nihal,

Ransiya Re 13 Performances - Individual
Pilyandala Central College Auditorium
2025-03-02
Ransiya Re 13 Performances - Individual Lion Ranjith and Lion Chamila