H. M. Chamila Dissnayake Rajapakshe
Innovative Service Projects (Please Specify)
MIRISWATTA-PILIYANDALA
හොරතුඩුව ප්‍රජාශාලාව
ප්‍රදේශවාසීන් වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීම සහ වෛද්‍යවරුන් රෝග විනිශ්චය කිරීම මෙන්ම ඖෂධ ලබාදීම
ආසන්න වශයෙන් ප්‍රදේශවාසීන් 65 දෙනෙකු පමණ මෙම සේවාව ලබා ගෙන ඇත .එමෙන්ම රෝග පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන් හට ඖෂධ ලබාදීම සිදු කළේය
Asanka Bandara Malwenna
2024-11-10 09:54:09
2024-11-10 09:54:09