Beach Cleanup


Shashin Bimsara Jayawardene
GREEN INFINITY – CLEAN SRI LANKA PROGRAM
Beach Cleaning Projects
DIVULPITIYA UNITED
zone 2
Region 4
2024-07-07
Kalido Beach Kaluthara
දිවුල්පිටිය යුනයිටඩ් සිංහ සමාජය, GWUIM- FISSMS ලියෝ සමාජය, සමඟ ඒකාබද්ධව කලුතර කැලිඩෝ වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා සාර්ථකව අවසන් කරන ලදි. සිංහයින්, ලියෝ වරුන් සහ පාසැල් දරුවන් ඇතුලු 58 දෙනෙකු මෙම ව්‍යාපෘතියට තම දායකත්වය ලබාදුන් අතර එහිදී වෙරළ තීරයේ කිලෝ මීටරයකට ආසන්න ප්‍රමාණයක තිබූ ප්ලාස්ටික්, පොලිතීන්, වීදුරු ඇතුලු නොදිරන අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු විය. සිංහ සමාජ වෙනුවෙන් මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු කලාපීය සභාපති සිංහ සචින්ත සුබසිංහ, දිවුල්පිටිය යුනයිටඩ් සිංහ සමාජයේ සභාපති සිංහ බිම්සර ජයවර්ධන, GWUIM- FISSMS ලියෝ සමාජ සභාපති ලියෝ ලහිරු විජේසිංහ සහ ව්‍යාපෘති කළමණාකරු ලෙස ලියෝ නිපුන් කටයුතු කරන ලදි. එලෙසම ලියෝ සමාජයට අදාල පීඨය වෙනුවෙන් එහි ආචාර්‍යවරියන් වන චින්තනී සෙනෙවිරත්න සහ දුශානි මෙනවියන් විසින් එදින ව්‍යාපෘතිය පුරාවටම අදාල මඟ පෙන්වීම් සහ මෙහෙයවීම සිදු කරන ලදි.
6 hour(s)
Sachintha Dilshan Subasinghe
2024-08-09 12:11:05
2024-08-09 12:11:05
7, 500.00 LKR
Active
Approved

Participants