Wanniarachchige Don Gamini Shantha
FUTURE BUILDERS – CHILD HEALTH AND NUTRITION
Prevention of Child Malnutrition through the Program “Anagathayata Aadaren” – Provision of Meals for School Children
GODIGAMUWA CENTENNIAL
"අනාගතයට ආදරෙන්" - රත්තනපිටිය ආනන්ද විද්‍යාලයට පුරා වසර දෙකක් දිවා ආහාර දිමේ වැඩසටහන යටතේ 51 වන වැඩසටහන ලෙස 18/07/2024 දින පාසල් දරුවන්ට දහවල් ආහාර වේල පිළිගන්වන ලදී. මේ සදහා දායකත්වය ගොඩිගමුව සෙන්ටෙනියල් සිංහ සමාජයේ සිංහ ඉරේෂ් මදුෂාන් (බටපොල) විසින් ලබා දෙන ලදි.
N. W. P. Don Thushara Pradeep De Silva
2024-09-19 10:40:59
2024-10-29 08:47:29