Waraniya Godage Nihal Kumara
Innovative Service Projects (Please Specify)
MIRISWATTA-PILIYANDALA
මතුගම බුදුගම වෙසක් මංගල්‍යය නිමිත්තෙන් පවත්වන වෙසක් කලාපය සඳහා මිරිස්වත්ත පිළියන්දල සිංහ සමාජයේ සභාපති සභාපතිතුමන් වන සිංහ නිහාල් කුමාර විසින් ලක්ෂ පහක මුදලක් අද දින ආධාර කරන ලදී.
අවස්ථාවට සිංහ සාමාජික සිංහ සමීර සිරිසේනදද සහභාගි විය
Asanka Bandara Malwenna
2025-05-02 08:44:12
2025-05-02 08:44:12