Innovative Service Projects (කෘතිම පාදයක් ලබාදීම)


Kudage Don Daupadra Sameera Sirisena
Other
Innovative Service Projects (Please Specify)
MIRISWATTA-PILIYANDALA
zone 1
Region 4
2025-04-20
Hiripitiya Pannipitiya
පන්නිපිටිය හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි උපාලි පෙරේරා මහතාගේ පාදයක් හදිසි අනතුරකින් ඉවත් කිරීමට සිදුව තිබේ,මිරිස්වත්ත පිළියන්දල සිංහ සමාජයේ සිංහ සමාජික සිංහ සමීර සිරිසේනගෙන් කළ ඉල්ලීමකට අනුව ඔහු එම ඉල්ලීමක් මිරිසත්ව පියන්දල සිංහ සමාජයේ සභාපති සිංහ නිහාල් කුමාර වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිංහ සාමාජිකයන්ගේද දායකත්වය ඇතුව රුපියල් හය ලක්ෂ හැත්ත හැත්තාහක වියදමකින් උපාලි පෙරේරා මහතාට කෘතිම පාදයක් ලබා දෙන ලදී ජනවාරි මාසයේදී ඔහුගේ කෘතිම පාදය ලබාදීමෙන් අනතුරුව ඔහුට පාදය හුරුවීමට මාසයක කාලයක් පුහුණුවීම් සිදුකිරීමටද සිදු විය පෙබරවාරි 17 වැනිදා කෘතිම පාදයට මුදල් ගෙවීම සිදු කළත් උපාලි මහතාට පාදය ලබාදීමට හැකි වූයේ අප්‍රේල් 2ය පාදය ඔහු වෙත ලබා ලබාදීමේ අවස්ථාවට සිඟ සමීර සහ සභාපති සිංහ නිහාල් කුමාර සහභාගි විය.
2 hour(s)
Asanka Bandara Malwenna
2025-05-02 08:00:20
2025-05-02 08:00:20
650, 000.00 LKR
Active
Approved

Participants