Boralesgamuwa Metro Lions Club's contribution to the District Autism Project.


Mahinda Dhammika Liyanage
HITHAWATHKAMA – AUTISM CHILDCARE PROGRAM
Support for Autism Child Care Centres
BORALESGAMUWA METRO
zone 2
Region 2
2025-01-21
Nagoda - Kalutara maternity and childcare hospital
දිස්ත‍්‍රික් ඔටිසම් ව්‍යාපෘතිය සදහා බොරලැස්ගමුව මෙට්‍රෝ සිංහ සමාජයේ දායකත්වය. 2025.04.21 වන දින මාතෘ හා ලමා රෝහල කලූ තර නාගොඩ රෝහල සඳහා රුපියල් ලක්ෂ හතක ප‍්‍රමාණයක මුදලක් වැය කර ඈති අතර අප සිංහ සමාජය විසින් 517ල000 ක මුදලක් වැය කර ඇත එහි පිරිවැය පහත සදහන් වේ රෝහල සදහා අවශ්‍ය පුටු මේස ඇතුලූ අවශ්‍ය උපකරණ - 234,800/= වෛද්‍ය වරුන්ගේ ගෙවීම් :ීචැැජය එයැර්චහ* - 17,500/= වෛද්‍ය දිලිනි ද සිල්වා පැමිණි දින ගණන 03ල වෛද්‍ය විහග වර්ණකුලසූරිය දින ගණන 04* ලැප්ටොප් පරිගණක සදහා 75,000/= ඔඪ එක සදහා - 190,000/= මුළු පිරිවැය - 517,300/=
16 hour(s)
Hasini M Wijesinghe
2025-05-01 08:44:33
2025-05-01 08:44:33
517, 000.00 LKR
Active
Approved

Participants