Organizing Medical Programs for District Project


Hasini M Wijesinghe
Other
Organizing Ayurveda & Homeopathy Programs
BORALESGAMUWA METRO
zone 2
Region 2
2025-04-25
Katuwawala
දිස්ත‍්‍රික් බහුසේවා ව්‍යාපෘතිය කටුවාවල බොරලැස්ගමුව. 2025.04.25 වන දින පරම ධම්ම විසුද්ධාරාමය කටුවාවල පැවැති දිස්ත‍්‍රික් බහුසේවා ව්‍යාපෘතිය සඳහා අප සිංහ සමාජය විසින් වෛද්‍ය සායනයල දියවැඩියා පරීක්ෂාවල දන්ත සායනය සහ කිරිපැකට් 100 ක් ලබාදෙන ලදි. මෙම බහුසේවා ව්‍යාපෘතිය සඳහා අප සිංහ සමාජය විසින් දරන ලද පිරිවැය පහත සඳහන් වේ දන්ත සායනය - 48,000.00 වෛද්‍ය සායනය - 117,208.00 තෙල් සත්කාරය - 8400.00 කිරිපැකට් 100 - 8250.00 මුළු පිරිවැය - 181,858.00 Full detail document herewith for your reference
35 hour(s)
Hasini M Wijesinghe
2025-04-30 11:03:54
2025-04-30 11:03:54
181, 858.00 LKR
Active
Approved

Participants