අද දින මිරිස්වත්ත පිළියන්දල සිංහ සමාජයේ සභාපති සිංහ නිහාල් කුමාර MJF,MAFඔහුගේ පුද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස රුපියල් ලක්‍ෂ (දොළහක් ) 1,200,000/=ක් සිරි තිසරණ ධර්මායතනයේ සංඝාවාසයේ ඉතිරි වැඩකටයුතු කර ගැනීම සඳහා විහාරාධිපති ඇඹිලිපිටියේ රතනජෝති ස්වාමීන් වහන්සේට චෙක් පත පිළිගැන්වූ අවස්ථාව, මෙම අවස්ථාවට ප්‍රාදේශීය අංක 4 ප්‍රාදේශීය සභාපති සිංහ චින්තක ඩිසිල්වා ද සහභාගි විය.