Chamila Darshana
FUTURE BUILDERS – SIYAK SIPSAL PROGRAM
Infrastructure Development of Schools
MIRISWATTA-PILIYANDALA
කොතලාවල මහා විද්‍යාලයට පිළියන්දල
කාන්තා සිංහ නිර්මලා ගුරුවරියක් ලෙස සේවය කරන පිළියන්දල කොතලාවල මහා විද්‍යාලයට කරක පටන් අවශ්‍යතාවයක් ව පැවැති පරගණක විද්‍යාගාරයා අලුත් වැඩියා කොට වායු සමීකරණ යන්ත්‍ර සහ දොර ජනෙල් අලුතින් සවිකොට විද්‍යාලයට භාරදීම අප්‍රේල් 29 දින ප්‍රාදේශීය සභාපති සිංහ චින්තක න ඩි සිල්වා සහ මිරිස්වත්ත පිළියන්දල සිංහ සමාජයේ සභාපති සිංහ නිහාල් කුමාර විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරුබවතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී
Asanka Bandara Malwenna
2025-04-30 06:23:06
2025-04-30 06:23:06