The Ayurvedic medical program was carried out in the medical clinic project organized in collaboration with the Lions Club of Polgasowita and the Mavitthara Samagi Subha Sakatha Samiti. The Western Provincial Council provided support for this project.
පොල්ගස්ඕවිට සිංහ සමාජය සහ මාවිත්තර සමගි සුභ සාධක සමිතිය සමග සංවිධානය කරනු ලැබූ වෛද්‍ය සායන ව්‍යාපෘතියහි ආයුර්වේද වෛද්‍ය වැඩසටහන සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය සදහා බස්නාහිර පළාත් සභාව සහයෝගය ලබා දෙන ලදී. දිස්ත්‍රික් සිංහාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා පෙර සිංහාධිපති අජිත් ලියනගේ, සිංහ සමාජ සභාපති සිංහ ජයරත්න මනම්පේරි ඇතුළු පොල්ගස්ඕවිට සිංහයන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.