Home Activities Club Activiteis Medical Clinic Camp - Awareness Program on Cancer
Medical Clinic Camp - Awareness Program on Cancer
Badrajith Mahanama Jasinghe
COMMEMORATION OF WORLD CANCER DAY
Organizing Awareness Programs on Cancer – on World Cancer Day
POLGASOWITA
zone 1
Region 4
2025-03-22
Mavitthara Area
The medical clinic project organized in collaboration with the Lions Club of Polgasowita and the Mavitthara Samagi Welfare Society provided basic cervical cancer screening, breast cancer screening, oral examination, awareness raising on oral cancer, and a Western medical clinic. This project was supported by the Piliyandala Medical Officer of the Health Office and the Western Provincial Council.
පොල්ගස්ඕවිට සිංහ සමාජය සහ මාවිත්තර සමගි සුභ සාධක සමිතිය සමග සංවිධානය කරනු ලැබූ වෛද්‍ය සායන ව්‍යාපෘතියහි ගැබ් ගෙල පිළිකා පිළිබද මුලික පරීක්ෂණ, පියයුරු පිළිකා පරීක්ෂණ, මුඛ පරික්ෂාව, මුඛ පිළිකා පිළිබද දැනුවත් කිරීම හා බටහිර වෛද්‍ය සායනයක් සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය සදහා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා බස්නාහිර පළාත් සභාව. සහයෝගය ලබා දෙන ලදී. දිස්ත්‍රික් සිංහාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා පෙර සිංහාධිපති අජිත් ලියනගේ, සිංහ සමාජ සභාපති සිංහ ජයරත්න මනම්පේරි ඇතුළු පොල්ගස්ඕවිට සිංහයන්ගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 22 සෙනසුරාදා දින සිදු කරන ලදී.