The medical clinic project organized in collaboration with the Lions Club of Polgasowita and the Mavitthara Samagi Subha Sakatha Samiti provided cervical cancer screening, breast cancer screening and oral cancer screening. The Piliyandala Medical Officer of Health Office provided support for this project.
පොල්ගස්ඕවිට සිංහ සමාජය සහ මාවිත්තර සමගි සුභ සාධක සමිතිය සමග සංවිධානය කරනු ලැබූ වෛද්‍ය සායන ව්‍යාපෘතියහි ගැබ් ගෙල පිළිකා පරීක්ෂණ, පියයුරු පිළිකා පරීක්ෂණ හා මුඛ පිළිකා පරීක්ෂණ සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය සදහා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහයෝගය ලබා දෙන ලදී. දිස්ත්‍රික් සිංහාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා පෙර සිංහාධිපති අජිත් ලියනගේ, සිංහ සමාජ සභාපති සිංහ ජයරත්න මනම්පේරි ඇතුළු පොල්ගස්ඕවිට සිංහයන්ගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 22 සෙනසුරාදා දින සිදු කරන ලදී.