Awareness Programs for Diabetes


Asitha Warna Kodithuwakku
COMMEMORATION OF WORLD’S DIABETES DAY
Awereness Programs for Diabetes
POLGASOWITA
zone 1
Region 4
2025-03-22
Mavitthara Area
The medical clinic project, organized in collaboration with the Lions Club of Polgasowita and the Mavitthara Samagi Welfare Society, included a diabetes awareness program, a high blood pressure screening program, and the distribution of medicines. This project was supported by the Lions Club of Colombo Donz and the Lions Club of Rattanapitiya. පොල්ගස්ඕවිට සිංහ සමාජය සහ මාවිත්තර සමගි සුභ සාධක සමිතිය සමග සංවිධානය කරනු ලැබූ වෛද්‍ය සායන ව්‍යාපෘතියහි දියවැඩියාව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් , අධික රුධිර පීඩන පරික්ෂා කිරීමේ වැඩසටහනක් හා ඖෂධ ලබාදීම් සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය සදහා කොලොම්බෝ දොන්ස් සිංහ සමාජය හා රත්තනපිටිය සිංහ සමාජය සහයෝගය ලබා දෙන ලදී. දිස්ත්‍රික් සිංහාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා පෙර සිංහාධිපති අජිත් ලියනගේ, සිංහ සමාජ සභාපති සිංහ ජයරත්න මනම්පේරි ඇතුළු පොල්ගස්ඕවිට සිංහයන්ගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 22 සෙනසුරාදා දින සිදු කරන ලදී.
24 hour(s)
Badrajith Mahanama Jasinghe
2025-04-27 11:50:35
2025-04-28 12:27:26
55, 000.00 LKR
Active
Approved

Participants