Asitha Warna Kodithuwakku
COMMEMORATION OF WORLD’S DIABETES DAY
Conducting Diabetes Screening Camps
A Diabetes Screening Camp was held at the medical clinic project organized in collaboration with the Lions Club of Polgasowita and the Maviththara Samagi Welfare Society. 156 people were tested.
පොල්ගස්ඕවිට සිංහ සමාජය සහ මාවිත්තර සමගි සුභ සාධක සමිතිය සමග සංවිධානය කරනු ලැබූ වෛද්‍ය සායන ව්‍යාපෘතියහි දියවැඩිය හදුනා ගැනීමේ සයනය සිදු කරන ලදී. 156 දෙනෙකුගේ පරීක්ෂණය කරන ලදී. දිස්ත්‍රික් සිංහාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා පෙර සිංහාධිපති අජිත් ලියනගේ, සිංහ සමාජ සභාපති සිංහ ජයරත්න මනම්පේරි ඇතුළු පොල්ගස්ඕවිට සිංහයන්ගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 22 සෙනසුරාදා දින සිදු කරන ලදී.
Badrajith Mahanama Jasinghe
2025-04-27 11:10:29
2025-04-27 11:10:29