සියක් සිප්සල්


Ranjith De Silva
FUTURE BUILDERS – AESTHETIC & LIFE SKILLS DEVELPMENT
Donation of Materials for Skills Development
MIRISWATTA-PILIYANDALA
zone 1
Region 4
2025-04-10
රුක්මලේ විද්‍යාලය රුක්මල්ගම
විද්‍යාලයේ ගුරුතුමියක් වන මානෙල් නානායක්කාර මහත්මිය විසින් අප සිංහ සමාජයේ සභාපති සිංහ නිහාල් කුමාරගේ භාර්යාව වන සිංහයෙ ලංකාරක් මාලිගෙන් කළ ඉල්ලීමකට අනුව අප සිංහ සමාජයේ සියක් සිප්සල් ව්‍යාපෘතියේ කැබිනට් නිලධාරී සිංහ රංජිත් සමඟ අප සිංහ සමාජයේ පිරිසක් ගොස් විද්‍යාලයේ ඇති අඩුපාඩුකම් සොයා බලා විද්‍යාලී තූර්ය වාදක කණ්ඩායමට නිල ඇඳුම් නොතිබූ අවධියක කණ්ඩායමේ සාමාජිකයන් 35 දෙනෙක් සඳහා සම්පූර්ණ නිල ඇඳුම හිස් වැසුම, පාවහන් සමඟ එක ගත්තේ පළකොට අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතියය ඇතිව විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයට අවශ්‍යව තිබූ laptop පරිගණකයක් සහ desktop පරිගණකයක් ද බහුමණ්ඩල අධිපති සිංහ නුවන් බැල්ලන් තුඩා වගේ ප්‍රධානත්වයෙන් 2015 අප්‍රේල් මස 10 වන දින සිදු කරන ලදී.
30 hour(s)
Asanka Bandara Malwenna
2025-04-10 03:16:17
2025-04-10 03:16:17
821, 200.00 LKR
Active
Approved

Participants