වෛද්‍ය දීපාල් පෙරේරා මහතා විසින් බහු මණ්ඩල අධිපති සිංහ නුවන් බැල්ලන්තුඩාව කරන ලද ඉල්ලීමකට අනුව රිජ්වේ ආරියා ළමා රෝහලේ වාට්ටු අංක 01 ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 2,500,000/= මුදලක් පරිත්‍යාග කිරීම සහ රෝහලේ අනිකුත් වාට්ටුවල අඩුපාඩුවක්ව පැවති වායු සමීකරණ යන්ත්‍රය රූපවාහිනි යන්ත්‍රයක් ඇඳ ඇතිරිලි මදුරුදල් කතන්දර පොත් ආදිය පරිත්‍යාග කිරීම 2025 මාර්තු මස 24 දින සෘජුවේ ආර්යා ආර්යා ළමා රෝහලේදී සිංහාධිපතිගේ ආදරණීය භාර්යාව වන සිංහ නිම්නා දොඩම්වල ප්‍රධානත්වයෙන් පැවැත්විය මේ සඳහා බහුමණ්ඩල අධිපති සිංහනුවන් බැල්ලන්තුඩාව ව්‍යාපෘති සභාපති සිංහ පියුමි බැල්ලන්තුඩාවෙන් සිංහ සමාජයේ සභාපති සිංහ සිසර කුමාර ජ්‍යෙෂ්ඨ කැබිනට් නිලධාරීන් වන සිංහ අනුර සිංහ ජයරත්න යාපා සිංහ සුනෙත් වීරකෝන් සහ සිංහ සුජීවා සිංහ සිසිර,ජනක සහ සිංහ දේවිකා සහභාගි විය