ව්‍යාපෘති සභාපති සිංහ සිසර කුමාරගේ අදහසකට අනුව මේ වසරේ අප සිංහ සමාජයේ ලේ දන්දීමේ වැඩසටහන මාර්තු මස 22 වන සෙනසුරාදානම් කහපොළ ධම්මචරණ විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරිණි,මෙහිදී රුධිරය ලබාදීමට 140 වැඩි පිරිසක් පැමිණියත් රුධිරය ලබාදීමට හැකි වූයේ 118 රුධිරය ලබාදීම සහ පැමිණි සියලු අයවලුන් හට කිරි පැකට්,කෙසෙල්,සැන්විච් සහ කේක් සැදුම්ලත් ආහාර පාර්සලයක් ලබා දෙන ලදී.