Devika Goonathilake
HITHAWATHKAMA – WELFARE PROGRAMS FOR PRISONERS / OTHERS
Distribution of Spectacles – New (Funded by the Club)
MIRISWATTA-PILIYANDALA
කැස්බෑව සංස්කෘතික මධ්‍යස්ථානය පැලැන්වත්ත
කැස්බෑව සංස්කෘතික මධ්‍යස්ථානයේ සභාපතින්ම ගයන්ත වීරසිංහ මහතා විසින් කළ ඉල්ලීමක් අනුව ව්‍යාපෘති සභාපති සිංහ දේවිකා ගුණතිලකගේ සංවිධානයෙන් ප්‍රදේශයේ වැඩිහිටි ජනතාව වෙනුවෙන් මිරිස්වත්ත පිළියන්දල සිංහ සමාජයේ පූර්ණ අනුග්‍රහයෙන් 2025 මාර්තු 19 දින පැලැන්වත්ත සංස්කෘතික මධ්‍යස්ථානයේ මෙම බහු සේවා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.
Asanka Bandara Malwenna
2025-03-25 10:12:00
2025-03-25 10:12:00