FUTERE BUILDERS - SIYAK SIPSAL


Kudage Don Daupadra Sameera Sirisena
FUTURE BUILDERS – SIYAK SIPSAL PROGRAM
Distribution of School Books and Equipment
MIRISWATTA-PILIYANDALA
zone 1
Region 4
2025-03-11
සර් ජෝන් කොතලාවල ප්‍රාථමික විද්‍යාලය පිළියන්දල
සර් ජෝන් කොතලාවල ප්‍රාථමික විද්‍යාලය පිළියන්දල පහ වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් හට ත්‍යාග ප්‍රධාන උත්සවය සඳහා අනුග්‍රහය දැක්වීම මිරිස්වත්ත පිළියන්දල සිංහ සමාජය විසින් සිදු කරන ලදී. මළලසේකරඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂ 42 පුස්තකාලයේ සඳහා අවශ්‍ය පොත්, සහතිකපත්‍ර, පදක්කම් සහ අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ අඩංගු පාර්සල් 80 ලබාදීම බහු මණ්ඩල අධිපති සහ ආසන්නතම පෙර සිංහාධිපති සිංහ නුවන් බෙල්ලන්තුඩාව PMJF ප්‍රධානත්වයෙන් මාර්තු11 දින එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී සිදු කරන ලදී.
18 hour(s)
Asanka Bandara Malwenna
2025-03-14 09:35:27
2025-03-14 09:35:27
254, 700.00 LKR
Active
Approved

Participants