Adikarige Don Janaka Pushpakumara
FUTURE BUILDERS – DHAMMA SCHOOL (SUNDAY SCHOOL) EDUCATION
Providing Material Support for Dhamma School Education
MIRISWATTA-PILIYANDALA
කිරිවත්තුඩුව මූණමලේවත්ත ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේදී
විහාරාධිපති කිරිබන්මල ආරියවිමල ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුව දහම් පාසලේ ඉගෙනුම ලබන අඩු පහසුකම් සහිත ළමයින් අසූවක් සඳහා පොත් සහ පාසල් උපකරණ කට්ටල අසූවක් සහ ප්‍රදේශවාසී වැඩිහිටි ජනතාව 231 උදෙසා ඇක්ස් පරීක්ෂා කර ඇස් කන්නාඩි ලබාදීම සහ විහාරස්ථානයට අඩුපාඩුවක්ව පැවැති මයික් රඳවන 2සහ fm මයික් එකක් සහ ප්ලාස්ටික් පුටු 100ක් ලබාදීමමාර්තු මස 9 වන ඉරිදා උදෑසන 10.00 කිරිවත්තුඩුව මූනමලේ වත්ත ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි ව්‍යාපෘති සභාපති ලෙස සිංහ ජනක කුමාර කටයුතු කරන ලදී.
Asanka Bandara Malwenna
2025-03-10 01:07:50
2025-03-10 04:28:50