SIYAK SIPSAL


P. Priyanka D. Bandara
FUTURE BUILDERS – SIYAK SIPSAL PROGRAM
Distribution of School Books and Equipment
BORALESGAMUWA
zone 2
Region 2
2025-01-28
Deraniyagala, Ellakanda
අනාගත නියමුවෝ,සියක් සිප්සල් වැඩසටහනට සමගාමීව " දැරණියගල උඩමාලිබොඩ ශ්‍රී දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලය සහ ඇල්ල කන්ද කනිෂ්ට විද්‍යාලය යන පාසල් 2 හි ළමුන් 159 සඳහා වසරකට අවශ්‍ය පාසල් උපකරණ,ක්‍රීඩා භාණ්ඩ,ෆොටෝ කොපි මැෂිමක්,ළමුන් සඳහා යෝගට් ලබා දුන්නෙමු.බොරලැස්ගමුව සිංහ සමාජයේ ලේකම් සිංහ ප්‍රියංකා බණ්ඩාර ව්‍යාපෘති සභාපතිත්වයෙන් සභාපති සිංහ සරත් කුමාරගේ අධීක්ෂණයෙන සහ ප්‍රධාන ආරාධිත 306 A2 දිස්ත්‍රික් සිංහාධිපති සිංහ ප්‍රසාද ගමගේ PMJF, සහ ප්‍රාදේශීය සභාපති සිංහ තිළිණ පතිරණ,කලාපීය සභාපති සිංහ සඳරුවන් හේවගේ,කැබිනට් නිලධාරී සිංහ නිලාන් පතිරණ, සිංහ තිලක් කාරියවසම්,සිංහ ශානක ඉදිරිසිංහ, කමිටු සිංහ තරංග යන සිංහයන්ගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 28 වැනි දින පෙ: ව:10 ට දැරණියගල උඩමාලිබොඩ ශ්‍රී දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලයේදී ඉතා සාර්ථකව පැවැත්වුණි.මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා මුදලින් රුපියල් ලක්ෂ 711,823.80 වියදම් විය.
7 hour(s)
R. A. Sarath Preethi Kumara Perera
2025-03-08 11:40:18
2025-03-08 11:40:18
711, 823.00 LKR
Active
Approved

Participants