Provision of Materials Rural public Societes


Waraniya Godage Nihal Kumara
Other
Innovative Service Projects (Please Specify)
MIRISWATTA-PILIYANDALA
zone 1
Region 4
2025-02-02
හොරණ තෙබුවන
කළු නදි වැඩිහිටි දිවා සුරකුම් මධ්‍යස්ථානයේ සභාපති අමරසේන පෙරේරා මහතා අප සිංහ සමාජයේ සිංහ අනුර ගුණතිලකයන්ගෙන් කරන ලද ඉල්ලීමක් අනුව සභාපති සිංහල නියාල් කුමාර ඇතුළු අනිකුත් සිංහ සාමාජිකයන් එක්ව මෙය ගොඩනගන ලදී. ග්‍රාමීය පොදු පහසුකම් වැඩි දියුණු කිරීමේ සිංහාධිපතිතුමාගේ ගමට වසන්තය ව්‍යාපෘතිය යටතේ හොරණ තෙබුවන කළු නදී වැඩිහිටි දිවා සුරකම් මධ්‍යස්ථානයේ සභාපති අමරසේන පෙරේරා මහතාට අවශ්‍ය වන ද්‍රව්‍ය සහ ඉදිරි වැඩකටයුතුවලට (වැඩ කුලිය) අවශ්‍ය වන මුදල් අප සිංහ සමාජයේ සභාපති සිංහ නිහාල් කුමාර විසින් ඔහු වෙත ලබාදෙන ලදී .
12 hour(s)
Asanka Bandara Malwenna
2025-03-06 11:03:43
2025-04-27 01:10:31
1, 323, 450.00 LKR
Active
Approved

Participants