Waraniya Godage Nihal Kumara
HITHAWATHKAMA – WELFARE PROGRAMS FOR PRISONERS / OTHERS
Distribution of Spectacles – New (Funded by the Club)
MIRISWATTA-PILIYANDALA
Uduwara.Nambapana,Pathakada
උඩුවර නම්බපාන පාතකඩ යන හොරණ ප්‍රදේශයේ පිහිටි ගම්මාන තුනක එක් දිනක් තුළ ඇස් කන්නාඩි බෙදා දීමේ ව්‍යාපෘතියක් සිංහ සමාජ සභාපති සිංහ නිහාල් කුමාරගේ සභාපතිත්වයෙන් සිංහ අනුර ගුණතිලකගේ මෙහෙයවීමෙන් සිංහ සුනන්ද සිංහ ජනක සිංහ රංජිත් සිංහ අසංක යන සිංහයන්ගේ සහභාගීත්වයෙන් 04/03/2025 දින සිදු කරන ලදී.
Asanka Bandara Malwenna
2025-03-06 10:36:07
2025-03-06 10:36:07