Awareness program on misuses of mobile phone


Ravindra Prasad MJF
FUTURE BUILDERS-AWARRENESS PROGRAMS ON MISUSE OF MOBILE PHONES
Conducting Awareness rograms in Schools on misuse of mobile phones-per student (200/=)
GALLE ROYALTY
zone 2
Region 8
2024-08-14
G/ Ginthota Maha Vidyalaya, Ginthita, Galle, ze
නීරෝගී මානසිකත්වයෙන් යුතු දරු පරපුරක් බිහි කිරීමේ උදාර අරමුණ පෙරදැරි කරගෙන, දිස්ත්‍රික් සිංහාධිපතිතුමාගේ *ජංගම දුරකථන අවභාවිතය සහ ආකල්ප සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන* යටතේ, 14.08. 2024 දින ගෝල් රෝයල්ටි සිංහ සමාජය විසින් ගා/ ගිංතොට මහා විද්‍යාලයේ දී 09, 10, 11, 12 හා 13 ශ්‍රේණියන්හි ඉගෙනුම ලබන 300ට අධික දුවා දරුවන් වෙනුවෙන් ඉතාමත්ම සාර්ථක ලෙස පැවැත්වීමට හැකියාව ලැබුණි. මනෝවිද්‍යා උපදේශක දෙවන උප සභාපති ( Galle Royalty) සිංහ සමන්ත කාරියවසම් MAF විසින් මෙහෙයවනු ලැබූ අතර, සියක් සිප්හල් වැඩසටහන් කැබිනට් නිළධාරී සිංහ රංජිත් ජයතිලක MAF , ප්‍රාදේශීය අංක 08 කලාප අංක 02 කලාපීය සභාපති සිංහ රවින්ද්‍ර ප්‍රසාද් MJF සහ ගෝල් රෝයල්ටි සිංහ සමාජයේ සභාපති නීතිඥ සිංහ අමරදිවාකර සහභාගි විය. එසේම මෙම වැඩසටහන සදහා නියොජ්‍ය විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලයේ විශේෂ ස්තුතිය පුද කර සිටින ලදී.
300
12 hour(s)
Ravindra Prasad MJF
2024-08-31 08:35:51
2024-11-15 10:20:08
50, 000.00 LKR
Active
Approved

Participants