Waraniya Godage Nihal Kumara
GREEN INFINITY – CLEAN SRI LANKA PROGRAM
Cleaning, Planting Trees and Landscaping on Two Side of the Main Roads and Roundabout
MIRISWATTA-PILIYANDALA
ඉංගිරිය පොලිස් ස්ථානය සහ පරෙයිතොට ඇළ දෙපස සහ ඉංගිරිය රත්නපුර මාර්ගය දෙපස
ඉංගිරිය ප්‍රදේශයේ සිදු කළ ව්‍යාපෘතිය සඳහා හොරණ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් 65 දෙනෙක් සහ ඉංගිරිය පොලීසියේ පරිසර ඒකකයෙ නිලධාරීන් 20 පමණ සහභාගි විය ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිගේ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදී.
• ඇස් පරීක්ෂාව සහ ඇස් කන්ණාඩි ලබාදීම
• ඉංගිරිය පරෙයිතොට ඇළ දෙපස පිරිසිදු කිරීම
• දැනුවත් කිරීම සඳහා පුවරු 12 ඉංගරිය රත්නපුර මාර්ගය දෙපස සිටුවීම
Asanka Bandara Malwenna
2025-02-28 05:10:44
2025-02-28 05:10:44