Wanniarachchige Don Gamini Shantha
Organizing Hunger programs
GODIGAMUWA CENTENNIAL
ගොඩිගමුව මෙන්සින් වැඩිහිටි සංගමයේ 12 වන සැමරුමට සමගාමිව වැඩිහිටියන් සඳහා ආහාර වේලක් ලබා දෙන ලදී.එම උත්සව කටයුතු සංවිධානය කිරීමට ගොඩිගමුව සන්ටිනියල් සිංහ සමාජය මඟින් සිදු කරන ලදී.03/02/2025 දින ගොඩිගමුව ශ්‍රී සද්ධර්රාම විහාරයේදී පැවැති මෙම උළෙල සඳහා ප්‍රධාන ආරාධිත ලෙස සිංහ ගාමිණි වන්නිආරච්චි සහභාගී වුන අතර සිංහ ගැමුණු කොටුවේගෙදර සහ සිංහ ප්‍රසාන්තද මේ සඳහා සහභාගී විය
N. W. P. Don Thushara Pradeep De Silva
2025-02-04 11:25:03
2025-02-04 11:25:03