Green Infinity Clean Sri Lanka


Waraniya Godage Nihal Kumara
GREEN INFINITY – CLEAN SRI LANKA PROGRAM
Cleaning, Planting Trees and Landscaping on Two Side of the Main Roads and Roundabout
MIRISWATTA-PILIYANDALA
zone 1
Region 4
2025-01-14
Ingiriya Paravithota
මිරිස්වත්ත පිළියන්දල සිංහ සමාජයේ සමග එක්ක ඉංගිරිය පොලිස් ස්ථානය ඉඟිරිය ප්‍රාදේශීය සභාව සමග මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදී. සිංහ සාමාජිකයන් 07 ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරීන් 50 අධික සංඛ්‍යාවක් සහ ප්‍රාදේශීය සභාවේ සේවකයන් 12 සහ ප්‍රදේශවාසී පිරිස් සහ දිය නෑමට පැමිණි පිරිස් සමග එකතුව ඉතා සාර්ථක අන්දමින් මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදී මුළු ව්‍යාපෘතිය සඳහා 150 අධික පුද්ගලයින් සංඛ්‍යාවක් සක්‍රීයව දායකත්වය දක්වන ලදී.
48 hour(s)
Asanka Bandara Malwenna
2025-01-16 10:11:43
2025-01-16 10:11:43
158, 200.00 LKR
Active
Approved

Participants