Waraniya Godage Nihal Kumara
GAMATA WASANTHAYA – IMPROVING RURAL PUBLIC FACILITIES
Provision of Materials, Assistance and Guidance for Rural Public Societies
MIRISWATTA-PILIYANDALA
ධම්මචරණ විහාරස්ථානය
ධම්මචරණ විහාරස්ථානයේ ඉදිකිරීම ආරම්භ කොට ඇති දහම් පාසල් ගොඩනැගිල්ල සහ පුස්තකාල ගොඩනැගිල්ලේ ඉදිරි වැට කඩයුතු සිදුකිරීම සඳහා, මිරිස්වත්ත පිළියන්දල සිංහ සමාජයේ සභාපති සිංහ නිහාල් කුමාර MJF,MAF සහ සාමාජිකයන් විසින් රුපියල් ලක්‍ෂ 500,000/= විහාරස්ථානයේ විහාරාධිකාරී ලෙනදොර කුසලධම්ම ස්වාමීන් වහන්සේට පරිත්‍යාග කරන ලදී.
Asanka Bandara Malwenna
2024-12-31 09:56:48
2024-12-31 11:46:35