Sirimana Vithanage Sisira Kumara
COMMEMORATION OF WORLD’S DIABETES DAY
Conducting Diabetes Screening Camps
MIRISWATTA-PILIYANDALA
Police Station Piliyandala
පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති දිනේෂ් අත්තරගම මහතා මිරිස්වත්ත පිළියන්දල සිංහ සමාජයේ සභාපති සිංහ නිහාල් කුමාරගෙන් කරන ලද ඉල්ලීම පරිදි පිළියන්දල සහ කැස්බෑව පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන් සහ කාර්ය මණ්ඩල නිලධාරීන් 158 දෙදෙනෙකුගේ රුධිරයේ සීනි පරීක්ෂාව සහ වකුගඩු පරීක්ෂාව 21/12/2024 පිළියන්දල පොලිස් ස්ථානයේදී මිරිස්වත්ත පිළියන්දල සිංහ සමාජයේ පූර්ණදායකත්වයෙන් සිදුකරනරන ලදී.
(ව්‍යාපෘති සභාපති සිංහ සිසිරි කුමාර)
Asanka Bandara Malwenna
2024-12-24 04:39:33
2024-12-24 05:01:50