Construction of the Sangawasa & Library Bulding


Waraniya Godage Nihal Kumara
FUTURE BUILDERS – DHAMMA SCHOOL (SUNDAY SCHOOL) EDUCATION
Any other programs conducted in Dhamma School
MIRISWATTA-PILIYANDALA
zone 1
Region 4
2024-12-10
සිරි තිසරණ ධර්මායතනයේ
මිරිසත්ව පිළියන්දල සිංහ සමාජයේ සභාපති සිංහ නිහාල් කුමාර සමඟ සියලුම සාමාජිකයන් එක්ව රුපියල් ලක්ෂ 47 අධික වියදමක් වැයකොට ඉදිකරන්නට යෙදුණු සිරි තිසරණ ධර්මායතනයේ සිව් මහල් සංගාවාස සහ පුස්තකාල ගොඩනැගිල්ලේ පහත මාලය 1O-12-2024 වන දින සාසනය වෙත පූජා කරන ලදී. විහාරාධිපති ඇඹිලිපිටියේ රතනජෝති ස්වාමීන් වහන්සේට සංඝාවාසය සහ පුස්තකාල ගොඩනැගිල්ලේ පහත මාලයේ යතුර මිරිස්වත්ත පිළියන්දල සිංහ සමාජයේ සභාපති සිංහ නිහාල් කුමාර සමග එකව ප්‍රාදේශීය සභාපති සිංහ චින්තක ඩි සිල්වා,කලාපීය සභාපති සිංහ ගයන් රාමසිංහ සහ සිංහ සමාජයේ අනිකුත් සිංහයන්ගේ මූලිකත්වයෙන් සිදුකරන්නට යෙදුණි.
10 hour(s)
Asanka Bandara Malwenna
2024-12-20 06:11:35
2025-02-03 07:02:37
4, 702, 270.00 LKR
Active
Approved

Participants