Prevention of Child Malnutrition through the Program “Anagathayata Aadaren” – Provision of Meals for School Children
GODIGAMUWA CENTENNIAL
zone 3
Region 3
2024-09-26
Raththanapitiya
"අනාගතයට ආදරෙන්" - රත්තනපිටිය ආනන්ද විද්‍යාලයට පුරා වසර දෙකක් දිවා ආහාර දිමේ වැඩසටහන යටතේ 59 වන වැඩසටහන ලෙස 26/09/2024 දින පාසල් දරුවන්ට දහවල් ආහාර වේල පිළිගන්වන ලදී. මේ සදහා දායකත්වය ගොඩිගමුව සෙන්ටෙනියල් සිංහ සමාජයේ සිංහ ප්‍රශාන්ත ලියනගේ විසින් ලබා දෙන ලදි.
We only provided ingredients, could not attend for the serving event. I have attached project summary with principle's stamp and signature. These pictures are sent by the principle. If you need you can check with principle on 070 719 0663.