![]() Anagathayata AaadarenBy lions Club of
GODIGAMUWA CENTENNIAL
on 2024-07-18
Project Chairman : Wanniarachchige Don Gamini Shantha
![]() "අනාගතයට ආදරෙන්" - රත්තනපිටිය ආනන්ද විද්‍යාලයට පුරා වසර දෙකක් දිවා ආහාර දිමේ වැඩසටහන යටතේ 51 වන වැඩසටහන ලෙස 18/07/2024 දින පාසල් දරුවන්ට දහවල් ආහාර වේල පිළිගන්වන ලදී. මේ සදහා දායකත්වය ගොඩිගමුව සෙන්ටෙනියල් සිංහ සමාජයේ සිංහ ඉරේෂ් මදුෂාන් (බටපොල) විසින් ලබා දෙන ලදි. |
![]() Anagathayata AadarenBy lions Club of
GODIGAMUWA CENTENNIAL
on 2024-07-11
Project Chairman : Wanniarachchige Don Gamini Shantha
![]() "අනාගතයට ආදරෙන්" - රත්තනපිටිය ආනන්ද විද්‍යාලයට පුරා වසර දෙකක් දිවා ආහාර දිමේ වැඩසටහන යටතේ 50 වන වැඩසටහන ලෙස 11/07/2024 දින පාසල් දරුවන්ට දහවල් ආහාර වේල පිළිගන්වන ලදී. මේ සදහා දායකත්වය ගොඩිගමුව සෙන්ටෙනියල් සිංහ සමාජයේ සිංහතුෂාර ද සිල්වා විසින් ලබා දෙන ලදි. |
![]() Anagathayata AadarenBy lions Club of
GODIGAMUWA CENTENNIAL
on 2024-07-05
Project Chairman : Wanniarachchige Don Gamini Shantha
![]() "අනාගතයට ආදරෙන්" - රත්තනපිටිය ආනන්ද විද්‍යාලයට පුරා වසර දෙකක් දිවා ආහාර දිමේ වැඩසටහන යටතේ 49 වන වැඩසටහන ලෙස 05/07/2024 දින පාසල් දරුවන්ගේ සිල් වැඩසටහන වෙනුවෙන් උදෑසන දානය ලබාදුන්නා. මේ සදහා දායකත්වය ගොඩිගමුව සෙන්ටෙනියල් සිංහ සමාජයේ සිංහ වසන්ති කුමාරි විසින් ලබා දෙන ලදි. |
![]() Multi service medical camp.By lions Club of
HORANA
on 2024-08-31
Project Chairman : A. R. Leelapriya Dhananjaya MJF, MAF
![]() Organised a multi service medical camp at BOI zone Horana. (Harumi Holdings/Dreamron Lanka premises for their employees. Following medical activities completed for their employees. 1) Diabetics and NCD screening camp 2)Western medical camp. 3)Eye Screening Camp. 4)Diabetics and NCD Awareness programme. Beneficiaries =55 Lions 8 L/L 3 non Lions 12 Participated to the project. |
![]() E 1.3By lions Club of
WELLAWAYA CENTENNIAL
on 2024-09-14
Project Chairman : Malani Thennakoon
![]() ශේෂිකා නිසංසලා ශිෂ්‍යාවගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා මසකට රුපියල් දසදහස බැගින් වූ ශිෂ්‍යත්වයේ සැප්තැම්බර් මස කොටස පරිත්‍යාග කිරීම |
![]() E 1.3By lions Club of
WELLAWAYA CENTENNIAL
on 2024-09-14
Project Chairman : Malani Thennakoon
![]() දිළිනිකා සඳකිරණ ශිෂ්‍යාවට ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා මාසිකව ගෙවන දස දහසක මුදල සැප්තැම්බර් මාසය සඳහා පරිත්‍යාග කිරීම |
![]() B 10.6By lions Club of
WELLAWAYA CENTENNIAL
on 2024-09-15
Project Chairman : Priyankara Bandara
![]() රෝහල් බලධාරීන් විසින් නියම කරන ලද පෝෂණීය රාත්‍රී ආහාර වේලක් හා අතුරු පසක් ලබාදීම |
![]() |
![]() Hadin hadata hithawathkama regional multi service projectBy lions Club of
BUTTALA METRO
on 2024-09-21
Project Chairman : Chandana Tissa Gamini wijerathna
![]() Participating in the regional multi service project of hadin hadata hithawathkama |
![]() Raising a Reader - Phase 1By lions Club of
ALUBOMULLA
on 2024-07-23
Project Chairman : Tissa Rodrigo
![]() Giving is not just about making a donation. It is about making difference. Our little ones are our future. We need to pay attention to our liitle ones. Today society always spend their time with electronic devices. Especially school children always spent their time with mobile phones. Most of the time students are reluctant to spend time with books. Because of that lions of lions club of Alubomulla decided to donate library books to selected schools. As the first step they have donated nearly 200 books to the Prince of Wales College. With the help of PDG Rohantha de Fonseka they got library books from overseas.. And with the help of fellow lions they have select the books that are suitable for the school llibraries. After finalizing it with the participation of 5 lions they visited the school and donated the books as the first pahse of Raising a Reader Project |
![]() E 3.3By lions Club of
WELLAWAYA CENTENNIAL
on 2024-08-21
Project Chairman : Nilan Chandana Pathirana
![]() Hithawathkama for little one |
![]() E 1 .3By lions Club of
WELLAWAYA CENTENNIAL
on 2024-08-06
Project Chairman : Malani Thennakoon
![]() දිලිනිකා සඳකිරණි ෂ්‍යාව සඳහා උසස් අධ්‍යාපනය වෙනුවෙන් මාසිකව රු 10000/- මුදලක් ලබා දෙන අගෝස්තු මස ශිෂ්‍යත්වය පිරිනැමීම |
![]() E 01 .3By lions Club of
WELLAWAYA CENTENNIAL
on 2024-08-06
Project Chairman : Malani Thennakoon
![]() ශේෂිකා නිසංසලාගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා මසකට රුපියල් 10000/- බැගින් ලබාදෙන ශිෂ්‍යත්වය මාර්තු මස ලබාදෙමින් |
![]() E 16.2By lions Club of
WELLAWAYA CENTENNIAL
on 2024-09-13
Project Chairman : Malani Thennakoon
![]() Providing refreshment for the leadership training program held for the ninth year students |
![]() E 17 .1By lions Club of
WELLAWAYA CENTENNIAL
on 2024-09-14
Project Chairman : Gangodagama Arachchige Tiral Mahesh Kumara
![]() රත්මල් වෙහෙර දහම් පාසල සඳහා ආහාර සැපයීම ළමුන් 190 ක් සඳහා |
![]() E 17.01By lions Club of
WELLAWAYA CENTENNIAL
on 2024-09-14
Project Chairman : Kekule Aluth Hewage Susantha Sanjeewa
![]() වැල්ලවාය මල්වත්තාවල දහම් පාසලට දිවා ආහාරය සැපයීම සිසුන් 96 ක් සඳහා |
![]() E 17By lions Club of
WELLAWAYA CENTENNIAL
on 2024-09-15
Project Chairman : Malani Thennakoon
![]() වැලිගම් වෙහෙර දහම් පාසලට දිවා ආහාරය සැපයීම ළමුන් 150 ක් සඳහා |
![]() |
![]() |
![]() Purchasing Tickets of the Ahasa Musical ShowBy lions Club of
COLOMBO 6 COSMOPOLITAN
on 2024-08-24
Project Chairman : Lion Kosala Weththasinghe
![]() Purchasing Tickets for the Ahasa Concert fundraiser for the Sinhaloka Hospital organize by the LC Divulpitiya United |