ඇස් පරීක්ෂාව සහ ඇස් කන්නාඩි ලබාදීම ජේෂ්ඨ පුරවැසියන්


Waraniya Godage Nihal Kumara
HITHAWATHKAMA – WELFARE PROGRAMS FOR PRISONERS / OTHERS
Distribution of Spectacles – New (Funded by the Club)
MIRISWATTA-PILIYANDALA
zone 1
Region 4
2024-08-11
පිළියන්දල සිද්ධමුල්ල සංඝාරාම පුරාණ විහාරස්ථානය
පිළියන්දල සිද්ධමුල්ල සංඝාරාම පුරාණ විහාරස්ථානයේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 200 දෙදෙනෙකුට අගෝස්තු මස 11 දින ඇස් පරීක්ෂා කර ඇස් කන්නාඩි ලබා දෙන්න ලදී.මෙම අවස්ථාවට දිස්ත්‍රික් සිංහාධිපති ප්‍රසාද් ගමගේ PMJF,ප්‍රාදේශීය සභාපති චින්තක ඩි සිල්වා,කලාපයේ සභාපති ගයන් රාමසිංහ සහ මිරිසත්ව පිළියන්දල සිංහ සමාජයේ සභාපති නිහාල් කුමාර සහ අනිකුත් සිංහයන් ද සිංග කාන්තාවන්ගේ ද සහභාගිත්වයෙන් පවත්වන ලදී.
60 hour(s)
Asanka Bandara Malwenna
2024-08-11 12:36:02
2024-08-11 12:36:02
37, 500.00 LKR
Active
Approved

Participants