Eye Screening & Spectacles Donate at the Mavitthara area


Badrajith Mahanama Jasinghe
HITHAWATHKAMA – WELFARE PROGRAMS FOR PRISONERS / OTHERS
Distribution of Spectacles – New (Funded by the Club)
POLGASOWITA
zone 1
Region 4
2025-03-22
Mavittara
Providing proper Eye Screening and new eyeglasses to 64 residents of Maviththara area. its worth over 640,000 Rupees. Lion Jayantha Abeygunaratne sponsor this project. මාවිත්තර ප්‍රදේශවාසීන් 64 දෙනෙකු සදහා නිවැරදිව අක්ෂි පරික්ෂා කොට අළුත් ඇස් කණ්නාඩි ලබාදීම. එහි වටිනාකම රුපියල් 640,000 ඉක්මවයි. සිංහ ජයන්ත අබේගුණරත්න මෙම ව්‍යාපෘතිය සදහා අනුග්‍රහය ලබා දෙන ලදී. දිස්ත්‍රික් සිංහාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා පෙර සිංහාධිපති අජිත් ලියනගේ, සිංහ සමාජ සභාපති සිංහ ජයරත්න මනම්පේරි ඇතුළු පොල්ගස්ඕවිට සිංහයන්ගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 22 සෙනසුරාදා දින සිදු කරන ලදී.
64 hour(s)
Badrajith Mahanama Jasinghe
2025-04-27 10:23:31
2025-04-30 12:21:28
640, 000.00 LKR
Active
Approved

Participants