ඇස් කන්නාඩි ලබාදීමBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2024-08-17
Project Chairman : H. M. Chamila Dissnayake Rajapakshe
2024 අගෝස්තු මස 14 දින බහුසේවා ව්‍යාපෘතියක් අප සිංහ සමාජයේ සාමාජිකා සිංහ චමිලා රාජපක්ෂගේ සභාපතිත්වයෙන් හොර තුඩුව ප්‍රජාතාලාවේදී සංවිධානය කරන ලදී 116 ඇස් කන්නාඩි ලබාදීම |
අක්ෂි පරීක්ෂාවBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2024-08-17
Project Chairman : H. M. Chamila Dissnayake Rajapakshe
2024 අගෝස්තු මස 14 දින බහුසේවා ව්‍යාපෘතියක් අප සිංහ සමාජයේ සාමාජිකා සිංහ චමිලා රාජපක්ෂගේ සභාපතිත්වයෙන් හොර තුඩුව ප්‍රජාතාලාවේදී සංවිධානය කරන ලදී |
ආරක්ෂාව සහ මාර්ග නීති පිළිබඳ දේශනයBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2024-08-25
Project Chairman : Adikarige Don Janaka Pushpakumara
දහම් පාසල් ළමුන් සඳහා ආරක්ෂාව සහ මාර්ග නීති පිළිබඳ දේශනය සිංහ ජයරත්නයා පා විසින් පැවැත්වීම |
නායකත්වය සහ පෞර්ෂ වර්ධනය පිළිබඳ දේශනයBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2024-08-25
Project Chairman : Adikarige Don Janaka Pushpakumara
දහම් පාසල්ළ මුන් සහ නායකත්වය සහ පෞර්ෂ වර්ධනය පිළිබඳ දේශනය සිංහ ජයරත්නයා පා විසින් පැවැත්වීම |
දහම් පාසලේ ළමුන් සඳහා නිල ඇඳුම් ලබාදීමBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2024-08-25
Project Chairman : Adikarige Don Janaka Pushpakumara
මතුගම සිරිකඳුර ලියන් කන්ද ඉසිපතනාරාම විහාරස්ථාන දහම් පාසලේ ළමුන් 70 සඳහා නිල ඇඳුම් ලබාදීම |
මතුගම සිරිකඳුර ලියන් කන්ද ඉසිපතනාරාම විහාරස්ථානයේ ආවාස ගොඩනැගිල්ල සඳහා අනුග්‍රහකත්වය දැක්වීමBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2024-08-25
Project Chairman : Waraniya Godage Nihal Kumara
මතුගම සිරිකඳුර ලියන් කන්ද ඉසිපතනාරාම විහාරස්ථානයේ ආවාස ගොඩනැගිල්ලේ මුළු වහලයම සෑදීම සඳහා අනුග්‍රහකත්වය සිංහ සමාජයේ සභාපති සිංහ නිහාල් කුමාර විසින් දක්වන ලදී. |
Planting KubukBy lions Club of
ARAWWALA
on 2024-11-05
Project Chairman : Warysha Hennedige Rashika Perera
Regidale state is a 86 acre land in Kahapola and That land belongs to National zoo , Dehiwala . Bolgoda lake is in boundary of land and we thought and plated 200 Kubuk plants there . For this there are many non lions joined theirs hands with us . |
|
|
|
|
|
ලෝක ළමා දිනයට සමගාමීව “සැමට අකුරු කරමු” වැඩසටහන යටතේ 07 අදියරBy lions Club of
MIRISWATTA-PILIYANDALA
on 2024-10-01
Project Chairman : Asanka Bandara Malwenna
ලෝක ළමා දිනයට සමගාමීව මිරිස්වත්ත පිළියන්දල සිංහ සමාජයේ සභාපති සිංහ නිහාල් කුමාර MJF, MAF සංකල්පයකට අනුව “සැමට අකුරු කරමු” වැඩසටහන යටතේ 07 අදියර පිළියන්දල දොලේකනත්ත සිරි තිසරණ ධර්මායතන දහම් පාසලේදී දහම් පාසල් ළමුන් සමඟ ලෝක ළමා දිනය සැමරීම, දහම් පාසල් ළමුන්ට නිල ඇඳුම් සදහා සුදු රෙදි ලබාදීම අඩු ආදායම්ලාභී පවුල් 5ක දහම් පාසල් ළමුන් සඳහා මාසිකව රුපියල් 5000.00 ශිෂ්‍යත්ව ලබාදීම සහ දේශන පැවැත්වීම |
Lecture was delivered by Consultant oncologist; Dr Buddhini Karunaratne at Hadata Hadhak Regional Programme in Kevitiyagala Maha Vidyalaya, PolgampolaBy lions Club of
HORANA METRO
on 2024-10-26
Project Chairman : Nihal Katuwawala
Lecture was delivered by Consultant oncologist; Dr Buddhini Karunaratne at Hadata Hadhak Regional Programme in Kevitiyagala Maha Vidyalaya, Polgampola An oncology consultant Dr Buddhini Karunaratne delivered an insightful lecture on self-awareness, addressing prevention, identification, and treatment options for health issues. This session, part of a multi-service region project, empowered women at Kevitiyagala Maha Vidyalaya, equipping them with essential knowledge for better care and community support. |
Donation of Exercise Books to Sri Vevekaramaya Dhamma SchoolBy lions Club of
HORANA METRO
on 2024-09-28
Project Chairman : Pani Bandula Fonseka
Donation of Exercise Books to Sri Vevekaramaya Dhamma School Horana Metro donated 200 exercise books to children from farming families facing challenging lives in Egodawewa, Sigiriya. This initiative supports their education while acknowledging their resilience in coexisting with wildlife. Together, we’re fostering a brighter future for these children and strengthening our community Received as a material donation - 150 Nos of 160 page Excursive Book each Rs 70 donated by Lion Saman Kindelpotoya & Lion Thusitha Gunsekara while 50 Exercise books & 25 Nos of Dhamma Book, each Rs 70 donated by Lion Samitha Muhandiram |
REPAIRING OF STEEL CUPBOARDS OF SAMARANAYAKA PRIMARY SCHOOLBy lions Club of
WEEDAGAMA
on 2024-10-10
Project Chairman : Balage Sarath Premasiri Perera
When we visited to W/P Samaranayaka school for "Worlds Children's Day" project, we could see a short of steel cupboards for the library etc. At the request of Principal of Mahabellana Samaranayaka Primary School, Lion Sarath Premasiri got 03 steel cupboards repaired and handed over them to the school. සභාපති සහ ලේකම් විසින් සහතික කරන ලද ලිපිය Attachment යටතේ upload කර ඇත. කරුණාකර එය විවෘත කර බලන්න. |
|
|
|
Providing Meals to the Rev. Dhammasiri Thero Memorial Elder HomeBy lions Club of
BELLANTUDAWA ROYAL LADIES
on 2024-10-15
Project Chairman : Sriyanthi Perera
As the Bellanthudawa Royal Ladies Lions Club, we provided a lunch meal for the residents of the Rev. Dhammasiri Thero Memorial Elder Home, offering our support and care to the elders in residence. |